Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Mealler fihristi


Anlam tercümesi Ayet: (33) Sure: Sûratu'l-Hacc
لَكُمْ فِیْهَا مَنَافِعُ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ثُمَّ مَحِلُّهَاۤ اِلَی الْبَیْتِ الْعَتِیْقِ ۟۠
(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
•සදාචාරාත්මක රූප සමීප කරවීමේදී සංවේදී ඇඳුමකට උදාහරණ ගෙනහැර පෑම පුහුණුවේ මහඟු අරමුණ පෙන්වා දෙයි.

• فضل التواضع.
•තැන්පත්කමේ මහිමය

• الإحسان سبب للسعادة.
•දැහැමි කටයුතු සිදු කිරීම සතුටට හේතුවකි.

• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
•දේව විශ්වාසය යනු ගැත්තාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබීමටත් ඔහු පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීමටත් හේතුවක් වන්නේය.

 
Anlam tercümesi Ayet: (33) Sure: Sûratu'l-Hacc
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Mealler fihristi

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Kapat