Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Mealler fihristi


Anlam tercümesi Ayet: (2) Sure: Sûretu'l-Hucurât
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَرْفَعُوْۤا اَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِیِّ وَلَا تَجْهَرُوْا لَهٗ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ اَنْ تَحْبَطَ اَعْمَالُكُمْ وَاَنْتُمْ لَا تَشْعُرُوْنَ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! ඔහුගේ දූතයාණන් සමග විනයානුකූලව හැසිරෙනු. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග කතා කරන අවස්ථාවේ එතුමාගේ හඬට වඩා උස් හඬින් නුඹලා කතා නො කරනු. නුඹලා එකිනෙකා අමතනවාක් මෙන් එතුමාගේ නාමය ප්රසිද්ධියේ ආමන්ත්රණය නොකරනු. එසේ කතා කිරීම තුළින් නුඹලාගේ ක්රියාවන්හි තිළිණ නුඹලා නොදැනුවත්වම විනාශ වී යනු ඇත. එහෙයින් ඒ ගැන බියෙන් නුඹලා එතුමාණන් සමග මෘදු ලෙස කතා කරනු. නබිත්වය හා දූතත්වය හා බැඳුණු නාමයන්ගෙන් එතුමාව අමතනු.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය.

 
Anlam tercümesi Ayet: (2) Sure: Sûretu'l-Hucurât
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Mealler fihristi

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Kapat