Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi * - Mealler fihristi


Anlam tercümesi Ayet: (74) Sure: Sûratu'l-Mâide
اَفَلَا یَتُوْبُوْنَ اِلَی اللّٰهِ وَیَسْتَغْفِرُوْنَهٗ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් ඉවත් වී ඒ සඳහා අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නියැළී ඔවුන් කළ ආදේශයේ වරදට ඔහුගෙන් සමාව අයැදිය යුතු නොවේද? කවර පාපයක් වුවද ඔහුගෙන් සමාව අයැද සිටින්නේ නම්, එය දෙවියන් ප්රතික්ෂේප කළ වරදක් වුවද, ඔහු එයට සමාව දෙන්නාය. දෙවියන් විශ්වාස කරන්නන්හට ඔහු මහා කාරුණිකය.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• بيان كفر النصارى في زعمهم ألوهية المسيح عليه السلام، وبيان بطلانها، والدعوةُ للتوبة منها.
•මසීහ්ගේ දේවත්වය කිතුනුවන් තම විශ්වාසය තුළ ගෙන ඒමෙන් දෙවියන් ප්රතික්ෂේප කිරීම ගැන විස්තර කිරීම, එය ව්යාජ බව පැහැදිලි කිරීම හා ඒ සඳහා පාප සමාව අයැද සිටින මෙන් කරන ලද ඇරයුම.

• من أدلة بشرية المسيح وأمه: أكلهما للطعام، وفعل ما يترتب عليه.
•මසීහ් හා ඔහුගේ මව මිනිස් මැවීමක් බව පැහැදිලි කරන සාධක අතුරින් ඔවුන් දෙදෙනා ආහාර ගැනීම එක් සාධකයකි. තමන් වෙත පිළිවෙළින් ලබා දුන් දෑ සිදු කිරීම.

• عدم القدرة على كف الضر وإيصال النفع من الأدلة الظاهرة على عدم استحقاق المعبودين من دون الله للألوهية؛ لكونهم عاجزين.
•හානිය වැළැක්වීමටත් සෙත සලසන්නටත් හැකියාව නොමැතිවීම එය අල්ලාහ් හැර දේවත්වය මුල්කරගනිමින් නැමදුමට ලක්වන දෑ එසේ නැමදුමට ලක්වීමට සුදුසු නොවන බව පෙන්වා දෙන පැහැදිළි සාධකයකි.

• النهي عن الغلو وتجاوز الحد في معاملة الصالحين من خلق الله تعالى.
අල්ලාහ්ගේ මැවීම් අතුරින් දැහැමියන් සමග කටයුතු කිරීමේදී ඉක්මවා යෑමෙන් හා සීමාවන් උල්ලංඝනය කිරීමෙන් වැළකීම.

 
Anlam tercümesi Ayet: (74) Sure: Sûratu'l-Mâide
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Senhaliye Dili Tercümesi - Mealler fihristi

Kur'an Araştırmaları Tefsir Merkezi Tarafından Yayınlanmıştır.

Kapat