قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
74 : 12

قَالُوْا فَمَا جَزَآؤُهٗۤ اِنْ كُنْتُمْ كٰذِبِیْنَ ۟

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• جواز الحيلة التي يُتَوصَّل بها لإحقاق الحق، بشرط عدم الإضرار بالغير.
•වෙනත් කෙනෙකුට හිංසාවක් සිදු නොකිරීමේ කොන්දේසිය මත සත්යය තහවුරු කර ගැනීම සඳහා උපාය මාර්ග යෙදීමේ අනුමැතිය. info

• يجوز لصاحب الضالة أو الحاجة الضائعة رصد جُعْل «مكافأة» مع تعيين قدره وصفته لمن عاونه على ردها.
•නැති වූ භාණ්ඩය සොයා දෙන්නට උපකාර කරන්නාහට විස්තර කළ නියමිත ප්රමාණයක් තිළිණ වශයෙන් ලබා දීම භාණ්ඩය අහිමි වූ පුද්ගලයාට අනුමැතිය ඇත. info

• التغافل عن الأذى والإسرار به في النفس من محاسن الأخلاق.
•හිංසාවන් පිළිබඳ නොසලකා හැරීම හා එය සිත් තුළ යටපත් කර ගැනීම දැහැමි ගුණාංග අතරින් වන්නේය. info