Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (38) سۈرە: ھىجر
اِلٰی یَوْمِ الْوَقْتِ الْمَعْلُوْمِ ۟
පළමු පිඹීම සිදු කරන අවස්ථාවේ මැවීම් සියල්ල එහි මිය යන වේලාව දක්වා ප්රමාද කරනු ලැබේ.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• في الآيات دليل على تزاور المتقين واجتماعهم وحسن أدبهم فيما بينهم، في كون كل منهم مقابلًا للآخر لا مستدبرًا له.
•දේව බැතිමතුන් එකිනෙකා හමුවීම, ඔවුන් එක්රැස්වීම, ඔවුන් අතර පවත්වාගෙන යන ඔවුන්ගේ යහපත් විනය ඔවුන් සෑම කෙනෙකුම අනෙකා හමු වන විට පසුපස හැරී නොගොස් මුහුණට මුහුණ හමු වීම යනාදි වශයෙන් ඔවුන්ගේ යහපත් ගුණාංග පෙන්වා දෙන සාධක මෙම පාඨවල ඇතුළත් ව ඇත.

• ينبغي للعبد أن يكون قلبه دائمًا بين الخوف والرجاء، والرغبة والرهبة.
•ගැත්තාගේ හදවත නිතරම බිය හා කැමැත්ත මෙන්ම ආශාව හා ත්රස්තය අතර පැවතීම අවශ්ය වන්නේය.

• سجد الملائكة لآدم كلهم أجمعون سجود تحية وتكريم إلا إبليس رفض وأبى.
•ඉබ්ලීස් හැර සෙසු මලක්වරුන් සියලු දෙනාම ආදම් (අලයිහිස් සලාම්) තුමාට ගෞරව කිරීමක් වශයෙන් හා ආචාර කිරීමක් වශයෙන් සිරස නැමුවෝය. නමුත් ඔහු (ඉබ්ලීස්) එය හෙළා දැක ප්රතික්ෂේප කළේය.

• لا سلطان لإبليس على الذين هداهم الله واجتباهم واصطفاهم في أن يلقيهم في ذنب يمنعهم عفو الله.
•අල්ලාහ් කවරෙකුට මග පෙන්වා ඔහු ව තෝරා ගෙන ඇත්තේ ද එවැන්නෙකු අල්ලාහ්ගේ සමාව තහනම් කරවන පාපයක හෙළා දැමීමට ඉබ්ලීස්ට කිසිදු ආධිපත්යයක් නැත.

 
مەنالار تەرجىمىسى ئايەت: (38) سۈرە: ھىجر
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش