قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (51) سۈرە: سۈرە ھىجر
وَنَبِّئْهُمْ عَنْ ضَیْفِ اِبْرٰهِیْمَ ۟ۘ
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්හට ලැබෙන්නට යන දරුවන් පිළිබඳ හා ලූත්ගේ ජනයාට අත්වන විනාශය ගැන තොරතුරු රැගෙන එතුමා වෙත පැමිණි එතුමාගේ ආගන්තුකයින් පිළිබඳ තොරතුරු නුඹ ඔවුනට දන්වා සිටිනු.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• في الآيات دليل على تزاور المتقين واجتماعهم وحسن أدبهم فيما بينهم، في كون كل منهم مقابلًا للآخر لا مستدبرًا له.
•දේව බැතිමතුන් එකිනෙකා හමුවීම, ඔවුන් එක්රැස්වීම, ඔවුන් අතර පවත්වාගෙන යන ඔවුන්ගේ යහපත් විනය ඔවුන් සෑම කෙනෙකුම අනෙකා හමු වන විට පසුපස හැරී නොගොස් මුහුණට මුහුණ හමු වීම යනාදි වශයෙන් ඔවුන්ගේ යහපත් ගුණාංග පෙන්වා දෙන සාධක මෙම පාඨවල ඇතුළත් ව ඇත.

• ينبغي للعبد أن يكون قلبه دائمًا بين الخوف والرجاء، والرغبة والرهبة.
•ගැත්තාගේ හදවත නිතරම බිය හා කැමැත්ත මෙන්ම ආශාව හා ත්රස්තය අතර පැවතීම අවශ්ය වන්නේය.

• سجد الملائكة لآدم كلهم أجمعون سجود تحية وتكريم إلا إبليس رفض وأبى.
•ඉබ්ලීස් හැර සෙසු මලක්වරුන් සියලු දෙනාම ආදම් (අලයිහිස් සලාම්) තුමාට ගෞරව කිරීමක් වශයෙන් හා ආචාර කිරීමක් වශයෙන් සිරස නැමුවෝය. නමුත් ඔහු (ඉබ්ලීස්) එය හෙළා දැක ප්රතික්ෂේප කළේය.

• لا سلطان لإبليس على الذين هداهم الله واجتباهم واصطفاهم في أن يلقيهم في ذنب يمنعهم عفو الله.
•අල්ලාහ් කවරෙකුට මග පෙන්වා ඔහු ව තෝරා ගෙන ඇත්තේ ද එවැන්නෙකු අල්ලාහ්ගේ සමාව තහනම් කරවන පාපයක හෙළා දැමීමට ඉබ්ලීස්ට කිසිදු ආධිපත්යයක් නැත.

 
مەنالار تەرجىمىسى ئايەت: (51) سۈرە: سۈرە ھىجر
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - تەرجىمىلەر مۇندەرىجىسى

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

تاقاش