قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
93 : 19

اِنْ كُلُّ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ اِلَّاۤ اٰتِی الرَّحْمٰنِ عَبْدًا ۟ؕ

අහස්හි හා මහපොළොවේ සිටින සියලුම මලක්වරුන් ද මිනිසුන් මෙන්ම ජින්නුන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති වෙත යටහත් පහත්ව පැමිණෙන්නන් මිස නැත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නාගේ අනුවණකම, ඔහුගේ චින්තනයේ විකෘතිභාවය හා මිහිරි පැතුම් පිළිබඳ මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු මතුලොවෙහි මුළුමණින්ම එයට ප්රතිවිරුද්ධ දෑ ලබා ගනු ඇත. info

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
•නපුර පෙළඹවීමට, නොමග යැවීමට හා අවනත වීමෙන් බැහැර කොට, පාපය වෙත නැඹුරු කිරීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මත ආධිපත්යය දරන ෂෙයිතානුන් අල්ලාහ් පත් කර ඇත. info

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් භාග්යවන්ත දැනුමැති දැහැමි ජනයා මැදිහත් වී කතා කරති. info