Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (64) سۈرە: بەقەرە
ثُمَّ تَوَلَّیْتُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ۚ— فَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ لَكُنْتُمْ مِّنَ الْخٰسِرِیْنَ ۟
නුඹලා වෙතින් ගත් එම බලවත් ප්රතිඥාවෙන් පසු, නුඹලා එය පිටුපා ප්රතික්ෂේප කළාක් මිස එය ඉටු කළේ නැත. අල්ලාහ් එය නොසලකා හැර නුඹලාට ආශිර්වාද නොකළේ නම් හෝ නුඹලාගේ පශ්චාත්තාපය පිළිගන්නට ඔහුගේ කරුණාව නොවී නම් එසේ නුඹලා පිටුපා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා පරාජිතයින් බවට පත්වන්නට තිබුණි.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الحُكم المذكور في الآية الأولى لِمَا قبل بعثة النبي صلى الله عليه وسلم، وأما بعد بعثته فإن الدين المَرْضِيَّ عند الله هو الإسلام، لا يقبل غيره، كما قال الله تعالى: ﴿ وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْه ﴾ (آل عمران: 85).
පාඨයේ සඳහන් නීති පිළිවෙත නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ට පෙර පැවති නීති පිළිවෙතකි. එතුමාගේ පැමිණීමෙන් පසුව අල්ලාහ් අබියස පිළිගැනීමට ලක්වූයේ ඉස්ලාමයි. ඒ හැර වෙනකක් පිළිගනු ලබන්නේ නැත. උත්තරීතර අල්ලාහ් සූරා ආලු ඉම්රාන් 85 වැනි වැකියේ මෙසේ පවසා සිටියි. “ඉස්ලාමය නොවන දහමක් කවරෙකු සොයන්නේද ඔහුගෙන් එය පිළිගන්නේම නැත.”

• قد يُعَجِّلُ الله العقوبة على بعض المعاصي في الدنيا قبل الآخرة؛ لتكون تذكرة يتعظ بها الناس فيحذروا مخالفة أمر الله تعالى.
• ඇතැම් පව්කාරයින් හට මතුලොව දඬුවම් පමුණුවීමට පෙරම මෙලොවෙහිම දඬුවම් ඉක්මන් කොට දෙනු ඇත. එය සෙසු ජනයා එමගින් උපදෙස් ලබා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නට පාඩමක් වනු පිණිසය.

• أنّ من ضيَّق على نفسه وشدّد عليها فيما ورد موسَّعًا في الشريعة، قد يُعاقَبُ بالتشديد عليه.
• ෂරීආවෙහි පුළුල් ලෙස පැමිණ ඇති යම් කරුණක්, එය තමන්හට දැඩි හා පීඩාව ගෙන දෙන කරුණක් බවට යමෙකු පත් කර ගත් විට, ඔහු එසේ පීඩාවක් බවට පත් කර දැයින් දඬුවම් කරනු ලබනු ඇත.

 
مەنالار تەرجىمىسى ئايەت: (64) سۈرە: بەقەرە
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش