قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
82 : 21

وَمِنَ الشَّیٰطِیْنِ مَنْ یَّغُوْصُوْنَ لَهٗ وَیَعْمَلُوْنَ عَمَلًا دُوْنَ ذٰلِكَ ۚ— وَكُنَّا لَهُمْ حٰفِظِیْنَ ۟ۙ

එමෙන්ම මුහුදේ ගිලී මුතු හා වෙනත් සම්පත් මතු කරමින් එන ජින්නුන් ද අපි ඔහුට වසඟ කර දුන්නෙමු. ඔවුහු ඒ හැර ගොඩනැගිලි ඉදිකිරීම් මෙන් වෙනත් කටයුතු පිළිබඳව ද දැන සිටියෝය. ඔවුන්ගේ සංඛ්යාව හා ඔවුන්ගේ ක්රියාවන් අපි ආරක්ෂා කරන්නන් වූයෙමු. ඒවායින් කිසිවක් අපට මඟ හැරී යන්නේ නැත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الصلاح سبب للرحمة.
•දැහැමිකම ආශිර්වාදයට හේතුවකි. info

• الالتجاء إلى الله وسيلة لكشف الكروب.
•අල්ලාහ් වෙත යොමුවීම, අත් වන දුර්භාග්යයන් ඉවත් වීම සඳහා මාර්ගයකි. info

• فضل طلب الولد الصالح ليبقى بعد الإنسان إذا مات.
•මිනිසා මිය ගිය විට ඔහුගෙන් පසුව පැවත එන දැහැමි දරුවකු පැතීමේ මහිමය. info

• الإقرار بالذنب، والشعور بالاضطرار لله وشكوى الحال له، وطاعة الله في الرخاء من أسباب إجابة الدعاء وكشف الضر.
•වරද පිළිගැනීම, අල්ලාහ් වෙනුවෙන් බලකිරීමට ලක්වූ බව හැඟීම, එම තත්ත්වය ඔහුට පැමිණිලි කිරීම, සතුටු දායක අවස්ථාවන්වල අල්ලාහ්ට අවනත වීම යනාදී කරුණු ප්රාර්ථනා පිළිගනු ලැබීමටත් හිංසාවන් ඉවත්වීමටත් හේතු සාධක වන්නේය. info