قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
61 : 23

اُولٰٓىِٕكَ یُسٰرِعُوْنَ فِی الْخَیْرٰتِ وَهُمْ لَهَا سٰبِقُوْنَ ۟

මෙම මහඟු ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා යුහුසුලු වෙති. ඒ සඳහා තරඟ වදිති. ඒ හේතුවෙන්ම ඔවුහු සෙසු අයට වඩා ඉදිරියට යන්නෝ වෙති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info