قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
58 : 27

وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ۚ— فَسَآءَ مَطَرُ الْمُنْذَرِیْنَ ۟۠

අපි ඔවුන් මත අහසින් වූ ගල් වර්ෂාවක් පහළ කළෙමු. දඬුවම ගැන බිය ගන්වනු ලැබ, එයට ප්රතිචාර නොදැක්වූවන්හට එය විනාශකාරී හානිදායක වර්ෂාවක් විය. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• لجوء أهل الباطل للعنف عندما تحاصرهم حجج الحق.
•සත්යයේ තර්ක අසත්යවාදීන් වට කර ඇති අවස්ථාවක අසත්යවාදීහු ප්රචණ්ඩත්වයට යොමු වෙති. info

• رابطة الزوجية دون الإيمان لا تنفع في الآخرة.
•දේව විශ්වාසයෙන් තොර අඹුසැමි සම්බන්ධතාව මතු ලොවෙහි ප්රයෝජනවත් වන්නේ නැත. info

• ترسيخ عقيدة التوحيد من خلال التذكير بنعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාද මෙනෙහි කිරීම තුළින් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිය තහවුරු කිරීම. info

• كل مضطر من مؤمن أو كافر فإن الله قد وعده بالإجابة إذا دعاه.
•දුෂ්කරතාවෙන් පෙළෙන දේව විශ්වාසියෙකු හෝ වේවා දේව ප්රතික්ෂේපකයකු හෝ වේවා ඔහු අල්ලාහ්ට ඇරයුම් කරන විට එයට පිළිතුරු දෙන බව අල්ලාහ් ප්රතිඥා දී ඇත. info