قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
66 : 28

فَعَمِیَتْ عَلَیْهِمُ الْاَنْۢبَآءُ یَوْمَىِٕذٍ فَهُمْ لَا یَتَسَآءَلُوْنَ ۟

කවර කරුණක් ඔවුන් සාධක කර ගත්තේ ද එය ඔවුන්ගෙන් සැඟ වී ඇත. කිසිවක් ඔවුහු මෙනෙහි නොකරති. දඬුවම සමග ඔවුන් ඔහු වෙත යන බව තරයේ විශ්වාස කළ බැවින් ඇති වන ගැටලුවෙහි බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගෙන් කිසිවෙක් කිසිවකුගෙන් කිසිවක් විමසා සිටින්නේ නැත. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• العاقل من يؤثر الباقي على الفاني.
•විනාශ වී යන දෑ වෙනුවට ශේෂ ව පවතින දෑ තෝරා ගන්නා බුද්ධිමතාය. info

• التوبة تَجُبُّ ما قبلها.
•තව්බා හෙවත් පාප ක්ෂමාව පෙර සිදු කළ සියලු දෑ අබිබවා යනු ඇත. info

• الاختيار لله لا لعباده، فليس لعباده أن يعترضوا عليه.
•තෝරා ගැනීමේ අයිතිය අල්ලාහ් සතු ව මිස ඔහුගේ ගැත්තන් සතු ව නැත. එයට විරුද්ධ වීමට ඔහුගේ ගැත්තන්හට කිසිදු අයිතියක් නැත. info

• إحاطة علم الله بما ظهر وما خفي من أعمال عباده.
•තම ගැත්තන්ගේ ක්රියාවන් අතර ප්රසිද්ධියේ සිදුවන දෑ ගැනද රහසිගත ව සිදු වන දෑ ගැනද අල්ලාහ්ගේ දැනුමට ආවරණය වී තිබීම. info