قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (108) سۈرە: سۈرە ئال ئىمران
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ؕ— وَمَا اللّٰهُ یُرِیْدُ ظُلْمًا لِّلْعٰلَمِیْنَ ۟
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ ප්රතිඥා හා අවවාද ඇතුළත් සත්යය තොරතුරු හා සාධාරණ නීතිරීති සහිත අල් කුර්ආන් වැකි නුඹට අපි කියවා පෙන්වමු. ලෝවැසියන් කිසිවෙකුට ඔහු උපයා ගත් දෑ හේතුවෙන් මිස ඔහුට අසාධාරණයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම කිසිවෙකු දඬුවමට ලක් කරන්නේ ද නැත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• متابعة أهل الكتاب في أهوائهم تقود إلى الضلال والبعد عن دين الله تعالى.
•ආගම් ලත් ජනයා තම ආශාවන් අනුගමනය කිරීම නොමග වෙත හා අල්ලාහ්ගේ දහමින් දුරස් වීමට නායකත්වය දෙයි.

• الاعتصام بالكتاب والسُّنَّة والاستمساك بهديهما أعظم وسيلة للثبات على الحق، والعصمة من الضلال والافتراق.
•අල් කුර්ආනය හා සුන්නා ව තදින් ග්රහණය කොට පිළිපැදීම. ඒ දෙකින් ලැබෙන මාර්ගෝපදේශය සත්යය තහවුරු කර ගැනීමට ඉමහත් මාධ්යයක් වන්නේය. එමෙන්ම නොමග යෑම හා බෙදී වෙන්වීම යනාදී කරුණු වලට ආරක්ෂාවක් ද වන්නේය.

• الافتراق والاختلاف الواقع في هذه الأمة في قضايا الاعتقاد فيه مشابهة لمن سبق من أهل الكتاب.
•ප්රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධයෙන් සමාජය තුළ ඇති මතභේද හා වෙන්වීම් පෙර සිටි අගම් ලත් ජනයාට සමානය.

• وجوب الأمر بالمعروف والنهي عن المنكر؛ لأن به فلاح الأمة وسبب تميزها.
•යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමේ අනිවාර්යභාවය. ඊට හේතුව එමගින් සමාජයේ සාර්ථකත්වය පිහටන අතරම හොද නරක වෙන් කර දක්වන සාධකද පිහිටන බැවිණි.

 
مەنالار تەرجىمىسى ئايەت: (108) سۈرە: سۈرە ئال ئىمران
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - تەرجىمىلەر مۇندەرىجىسى

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

تاقاش