Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (22) سۈرە: ئال ئىمران
اُولٰٓىِٕكَ الَّذِیْنَ حَبِطَتْ اَعْمَالُهُمْ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ؗ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ මෙවන් ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් වෙති. අල්ලාහ් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති බැවින් මෙලොවට හා මතු ලොවට ඒවා කිසිවක් ඔවුනට ඵල දෙන්නේ නැත. ඔවුනට අත්වන දඬුවමින් ඔවුන් වළක්වාලන්නට උදව්කරුවන්ද ඔවුනට නැත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من أعظم ما يُكفِّر الذنوب ويقي عذاب النار الإيمان بالله تعالى واتباع ما جاء به الرسول صلى الله عليه وسلم.
•පාපකම් මකා දමන නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කරන අතිමහත් සාධකය වනුයේ උත්තරීතර අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය හා ඔහුගේ දූතයාණන් කවර කරුණක් රැගෙන ආවේද එය පිළිපැදීමයි.

• أعظم شهادة وحقيقة هي ألوهية الله تعالى ولهذا شهد الله بها لنفسه، وشهد بها ملائكته، وشهد بها أولو العلم ممن خلق.
•මහත් වූ සාක්ෂිය හා යථාර්ථය වනුයේ අල්ලාහ්ගේ දේවත්වයයි. අල්ලාහ් තමන් පිළිබඳ ව එසේ සාක්ෂි දරන්නේත් ඒ ගැන මලක්වරුන් සාක්ෂි දරන්නේත් මිනිසුන් අතර සිටින බුද්ධිමතුන් සාක්ෂි දරන්නේත් එබැවිණි.

• البغي والحسد من أعظم أسباب النزاع والصرف عن الحق.
•සත්යයෙන් පෙරළීමට හා ඉන් ඉවත් වීමට ක්රෝධය හා ඊර්ෂ්යාව ප්රධාන සාධක වන්නේය.

 
مەنالار تەرجىمىسى ئايەت: (22) سۈرە: ئال ئىمران
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش