قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
18 : 32

اَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا ؔؕ— لَا یَسْتَوٗنَ ۟

අල්ලාහ් ගැන විශ්වාස කොට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අයෙකු මෙන් ද? ප්රතිඵල පිරිනැමීමේදී අල්ලාහ් අබියස එම කණ්ඩායම් දෙක සමාන වන්නේ නැත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• إيمان الكفار يوم القيامة لا ينفعهم؛ لأنها دار جزاء لا دار عمل.
•දේව ප්රතික්ෂේපකයින්ගේ විශ්වාසය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එය ප්රතිඵල පිරිනමන නිවහනක් මිස නැමදුම් කරන නිවහනක් නොවන බැවිණි. info

• خطر الغفلة عن لقاء الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමු ව පිළිබඳ අනවධානයෙන් සිටීමේ අන්තරාව. info

• مِن هدي المؤمنين قيام الليل.
•රාත්රියේ අවදි ව නැමදුම් ඉටු කිරීම දේව විශ්වාසීන්ගේ මගකි. info