قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
4 : 34

لِّیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහු ප්රතිඵල පිරිනැමීම සඳහා ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ ස්ථාවරව සටහන් කර ඇති දෑ අල්ලාහ් ස්ථීර ලෙස සටහන් කර ඇත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමගින් ඔහු ඔවුන් වැරදිකරුවන් ලෙස ග්රහණය නොකරයි. ඔවුනට ගෞරවණීය සංග්රහයක් ද ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ඔහුගේ ස්වර්ගයයි. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• سعة علم الله سبحانه المحيط بكل شيء.
•සියලු දෑ පිළිබඳ ආවරණය කරගත් සුවිශුද්ධ අල්ලාහ්ගේ දැනුමෙහි විස්තීරණත්වය. info

• فضل أهل العلم.
•දැනුමැත්තන්ගේ මහිමය. info

• إنكار المشركين لبعث الأجساد تَنَكُّر لقدرة الله الذي خلقهم.
•දේව ආදේශකයින් ඔවුන් මැවූ අල්ලාහ්ගේ පෙර නියමය හෙළා දකිමින් ශරීර යළි අවදි කරනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම. info