قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
6 : 34

وَیَرَی الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ الَّذِیْۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ هُوَ الْحَقَّ ۙ— وَیَهْدِیْۤ اِلٰی صِرَاطِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟

නබි සහගාමීන් අතර සිටි විද්වත්හු හා ආගම් ලත් ජනයා අතරින් අල්ලාහ් පිළිබඳ විශ්වාස කළ විද්වත්හු දිව්ය පණිවිඩ අතරින් නුඹ වෙත අල්ලාහ් පහළ කළ දෑ කිසිදු සැකයක් නැති සත්යය බවත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසාලාබී සර්වබලධාරියාණන්ගේ මාර්ගය වෙත එය මග පෙන්වන බවත් සාක්ෂි දරති. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• سعة علم الله سبحانه المحيط بكل شيء.
•සියලු දෑ පිළිබඳ ආවරණය කරගත් සුවිශුද්ධ අල්ලාහ්ගේ දැනුමෙහි විස්තීරණත්වය. info

• فضل أهل العلم.
•දැනුමැත්තන්ගේ මහිමය. info

• إنكار المشركين لبعث الأجساد تَنَكُّر لقدرة الله الذي خلقهم.
•දේව ආදේශකයින් ඔවුන් මැවූ අල්ලාහ්ගේ පෙර නියමය හෙළා දකිමින් ශරීර යළි අවදි කරනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම. info