قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
57 : 36

لَهُمْ فِیْهَا فَاكِهَةٌ وَّلَهُمْ مَّا یَدَّعُوْنَ ۟ۚ

එම ස්වර්ග උයනෙහි මිදි, අත්තික්කා, දෙළුම් වැනි විවිධ නැවුම් පළතුරු ඔවුනට ඇත. එමෙන්ම ඔවුන් පතන සියලු ආකාරයේ ආශාවන් හා විවිධ සැප පහසුකම් ඔවුනට ඇත. ඔවුන් ඒවා පතන විට ඔවුනට ඇති වන්නේය. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• في يوم القيامة يتجلى لأهل الإيمان من رحمة ربهم ما لا يخطر على بالهم.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී ජනයාහට ඔවුන්ගේ පරමාධිපතිගේ කරුණාවෙන් ඔවුනට සිතා ගත නොහැකි දෑ ඔවුනට හෙළිවනු ඇත. info

• أهل الجنة مسرورون بكل ما تهواه النفوس وتلذه العيون ويتمناه المتمنون.
•ස්වර්ග වාසීහු තම සිත් ආශා කරන සියලු දෑ පිළිබඳ සතුටු වෙති. දෑස් පිනවති. ප්රීතිවන්නෝ එය භුක්ති විදිති. info

• ذو القلب هو الذي يزكو بالقرآن، ويزداد من العلم منه والعمل.
•හදවත් ඇත්තන් වනාහි, ඔහු අල් කුර්ආනය තුළින් පිරිසිදු වෙති. එමගින් දැනුම ලබා ක්රියාව වර්ධනය කර ගනිති. info

• أعضاء الإنسان تشهد عليه يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසාගේ ශරීර අවයව ඔහුට එරෙහිව සාක්ෂි දරනු ඇත. info