قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
18 : 44

اَنْ اَدُّوْۤا اِلَیَّ عِبَادَ اللّٰهِ ؕ— اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ

මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අමතා, ‘ඉස්රාඊල් දරුවන් මා වෙනුවෙන් අතහැර දමනු. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් වෙති. නුඹලා ඔවුන් වහලුන් බවට තබා ගැනීමට නුඹලාට යුතු නොවන්නේය. සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් පැමිණි අල්ලාහ්ගේ දූතයකු වෙමි. මා නුඹලා වෙත දන්වා සිටින මෙන්, මට අණ කර ඇති දෑට මම විශ්වාසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි. එමෙන්ම වැඩි ද නොකරමි’ යැයි පවසා සිටියේය. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• نزول القرآن في ليلة القدر التي هي كثيرة الخيرات دلالة على عظم قدره.
•අධික යහපත ඇති කද්ර් - බලගතු- රාත්රියෙහි අල් කුර්ආනය පහළ කරනු ලැබීම එහි ශ්රේෂ්ඨත්වය පිළිබඳ ඇඟවීමකි. info

• بعثة الرسل ونزول القرآن من مظاهر رحمة الله بعباده.
•දූතවරුන් එවීමත්, අල් කුර්ආනය පහළ කිරීමත් අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වන ආදරයේ විද්යාමානයයි. info

• رسالات الأنبياء تحرير للمستضعفين من قبضة المتكبرين.
•නබිවරුන්ගේ දූත පණිවිඩය අහංකාරයින්ගේ ග්රහණයෙන් දුර්වලයින් නිදහස් කර ගැනීමක් විය. info