قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
32 : 45

وَاِذَا قِیْلَ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّالسَّاعَةُ لَا رَیْبَ فِیْهَا قُلْتُمْ مَّا نَدْرِیْ مَا السَّاعَةُ ۙ— اِنْ نَّظُنُّ اِلَّا ظَنًّا وَّمَا نَحْنُ بِمُسْتَیْقِنِیْنَ ۟

-සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව යළි නැගිටුවා ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි- අල්ලාහ් තම ගැත්තන් හට දුන් ප්රතිඥාව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. අවසන් හෝරාව ද සැබෑවකි. එහිද කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ සඳහා කටයුතු කරනු’ යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා, ‘එම හෝරාව ගැන අපි නොදනිමු. සැබැවින්ම එය පැමිණීම දුර්වල සිතුවිල්ලක් ලෙස මිස අපි නොසිතුවෙමු. සැබැවින්ම එය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නන් ලෙස අපි නොසිටියෙමු.' යැයි පවසනු ඇත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info