قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
18 : 46

اُولٰٓىِٕكَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ؕ— اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟

ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ දඬුවම අනිවාර්යය වූවෝ ඔවුහුමය. සැබැවින්ම ඔවුහු ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට අලාභහානි සිදු කරමින් නිරයට ප්රවේශ වීමෙන් අලාභවන්තයින් බවට වූවෝ වෙති. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• بيان مكانة بِرِّ الوالدين في الإسلام، بخاصة في حق الأم، والتحذير من العقوق.
•ඉස්ලාමය තුළ දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමේ ස්ථාවරය පැහැදිලි කිරීම, විශේෂයෙන් මවට හිමි වගකීම්වලදී. ඔවුනට හිංසා නොකිරීම පිළිබඳ අවවාදය. info

• بيان خطر التوسع في ملاذّ الدنيا؛ لأنها تشغل عن الآخرة.
•මෙලොව වින්ඳනයන්හි විශාල වශයෙන් නිරත වීමේ අවදානම පැහැදිලි කිරීම. සැබැවින්ම එය මතුලොව පිළිබඳ මතකයෙන් වෙනතකට යොමු කරනු ඇත. info

• بيان الوعيد الشديد لأصحاب الكبر والفسوق.
•උඩඟු මෙන්ම දුෂ්ට ජනයා සඳහා වූ දැඩි අවවාදය විස්තර කිරීම. info