قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
22 : 50

لَقَدْ كُنْتَ فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَآءَكَ فَبَصَرُكَ الْیَوْمَ حَدِیْدٌ ۟

කැටුවාගෙන යනු ලබන මෙම මිනිසාට, ‘නුඹගේ ආශාවන් හා නුඹගේ වින්දනයන් නුඹව රවටා දමා ඇති හේතුව නිසාවෙන් මේ දිනය පිළිබඳව නුඹ නොසැලකිල්ලෙන් මෙලොවෙහි පසුවූයෙහිය. දඬුවම හා විනාශය නුඹ දෑසින් දකින්නට සලස්වා නුඹේ නොසැලකිලිමත්කම අපි නිරාවරණය කළෙමු. අද දින නුඹගේ බැල්ම ඉතා තියුණුය. නුඹ කවර කරුණක් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවූයෙහි ද ඒ ගැන නුඹ දැනගනු ඇත.’ යැයි කියනු ලැබේ. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info