قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

අන් නජ්ම්

سۈرىنىڭ مەقسەتلىرىدىن:
إثبات صدق الوحي وأنه من عند الله.
දිව්ය පණිවිඩය සැබෑවක් ලෙසත් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් පහළ වූ බවත් තහවුරු කිරීම. info

external-link copy
1 : 53

وَالنَّجْمِ اِذَا هَوٰی ۟ۙ

ශුද්ධවන්තයාණන් තාරකා වැටී යන විට ඒ මත දිවුරමින්. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• كمال أدب النبي صلى الله عليه وسلم حيث لم يَزغْ بصره وهو في السماء السابعة.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පූර්ණ විනය. එතුමා සත්වැනි අහසේ සිටියදී එතුමාගේ බැල්ම ඉවත් නොකළේය. info

• سفاهة عقل المشركين حيث عبدوا شيئًا لا يضر ولا ينفع، ونسبوا لله ما يكرهون واصطفوا لهم ما يحبون.
•කිසිදු උවදුරක් කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි දෑට නැමදුම් ඉටු කරමින්; ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට ආරෝපණය කරමින්, ඔවුන් ප්රිය කරන දෑ තමන් වෙනුවෙන් තෝරා ගනිමින් කටයුතු කරන දේව ආදේශකයින්ගේ බුද්ධියේ අඥාන භාවය. info

• الشفاعة لا تقع إلا بشرطين: الإذن للشافع، والرضا عن المشفوع له.
•මැදිහත් වීම කොන්දේසි දෙකක් මත මිස පිහිටන්නේ නැත. මැදිහත් වන්නාට අවසරය ලැබීම හා මැදිහත් කරනු ලබන්නා ගැන තෘප්තියක් තිබීම. info