قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

අල් හදීද්

سۈرىنىڭ مەقسەتلىرىدىن:
الترقي بالنفوس للإيمان والإنفاق في سبيل الله.
දේවත්වය විශ්වාස කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම සඳහා ආත්මාවන් ප්රවර්ධනය කිරීම. info

external-link copy
1 : 57

سَبَّحَ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

අහස්හි හා මහපොළොවේ ඇති අල්ලාහ්ගේ මැවීම් ඔහු ව සුවි ශුද්ධ කරති. පිවිතුරු කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. info
التفاسير:

external-link copy
2 : 57

لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— یُحْیٖ وَیُمِیْتُ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟

අහස්හි හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු ජීවත් කරවීමට අභිමත කරන අය ජීවත් කරවයි. ඔහු මරණයට පත් කරවීමට අභිමත කර අය මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන්ය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක. info
التفاسير:

external-link copy
3 : 57

هُوَ الْاَوَّلُ وَالْاٰخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۚ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

ඔහු, ඔහුට පෙර කිසිවකු නැති මූලාරම්භයාය. ඔහුට පසු කිසිවකු නැති අවසානයාය. ඔහුට ඉහළින් කිසිවකු නැති බාහිරයාය. ඔහුට ඇතුළතින් කිසිවෙකු නැති අභ්යන්තරයාය. ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව. info

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි. info

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි. info