قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
132 : 6

وَلِكُلٍّ دَرَجٰتٌ مِّمَّا عَمِلُوْا ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا یَعْمَلُوْنَ ۟

සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව තරාතිරම් ඇත. එහෙයින් අධික පාපය හා ස්වල්ප පාපය එක හා සමාන නොවෙයි. එමෙන්ම අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා එක හා සමාන නොවන්නේය. එය දැහැමි කටයුතු කරන්නාගේ තිළිණ එක හා සමාන නොවන්නාක් මෙනි. ඔවුන් කරන දෑ පිළිබඳ ඔබේ පරමාධිපති අනවධානයෙන් පසු නොවෙයි. ඒ දෙස ඔහු බලා සිටියි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• تفاوت مراتب الخلق في أعمال المعاصي والطاعات يوجب تفاوت مراتبهم في درجات العقاب والثواب.
පාප ක්රියාවන් හා අවනත ක්රියාවන්හි මිනිසා කටයුතු කරන විවිධ තරාතිරම් අනුව ඔවුන්ට හිමි දඬුවම් හා තිළිණවල තරාතිරමද වෙනස්වනු ඇත. info

• اتباع الشيطان موجب لانحراف الفطرة حتى تصل لاستحسان القبيح مثل قتل الأولاد ومساواة أصنامهم بالله سبحانه وتعالى.
ෂෙයිතාන්ව අනුගමනය කිරීම, ස්වභා ධර්මයෙන් වෙනතකට යොමු කිරීම අනිවාර්යය කරවයි. එය දරුවන් ඝාතනය කිරීම, ඔවුන්ගේ පිළිම උත්තරීතර අල්ලාහ්ට සම කිරීම වැනි අශීලාචාර දෑ අලංකාරවත් කර පෙන්වන තරමට එය ගෙන යනු ඇත. info