Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (4) سۈرە: جۇمۇئە
ذٰلِكَ فَضْلُ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
ඉහත සඳහන් කරන ලද කරුණ -දූතයාණන්ව අරාබි හා අරාබි නොවන සමූහයන් වෙත එවා තිබීම- අල්ලාහ්ගේ භාග්යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. අල්ලාහ් අතිමහත් උපකාරශීලීය. මෙම සමූහයේ දූතයාණන්ව පොදුවේ සියලු මිනිසුන් හට එවා තිබීම ඔහුගේ අතිමහත් උපකාරශීලී භාවයෙන් එකකි.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය.

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි.

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම.

 
مەنالار تەرجىمىسى ئايەت: (4) سۈرە: جۇمۇئە
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش