Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (57) سۈرە: ئەنپال
فَاِمَّا تَثْقَفَنَّهُمْ فِی الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
අහෝ දූතය! තම ප්රතිඥාවන් කඩ කරන්නන් ඔබ යුද්ධයේ දී මුණ ගැසුණේ නම්, ඔවුන්ගේ තත්තවයට පාඩමක් වනු පිණිස ඒ ගැන සෙසු අයට ඇසෙන තරමට දැඩි ලෙස ඔවුනට තරවටු කරනු. එවිට ඔවුහු ඔබ ඝාතනය කිරීමටත්, ඔබට එරෙහි ව ඔබේ සතුරන් පෙළ ගැස්වීමටත් බිය වනු ඇත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من فوائد العقوبات والحدود المرتبة على المعاصي أنها سبب لازدجار من لم يعمل المعاصي، كما أنها زجر لمن عملها ألا يعاودها.
•පාපයට දඬුවම් හා දණ්ඩ නීතිය පෙළගස්වා තිබීමේ ප්රතිලාභය නම් එය පාපය නොකළ අයට සමෘද්ධිය සඳහා හේතුවක් වන අතර ඒවා සිදු කරන්නන් හට නැවත නොකිරීමට අණ කරයි.

• من أخلاق المؤمنين الوفاء بالعهد مع المعاهدين، إلا إن وُجِدت منهم الخيانة المحققة.
•ඔබ ගිවිසුම් ඇති කර ගත් අය අතර තහවුරු කරන ලද වංචාවක් දුටුවේ නම් මිස ඔවුන් සමග වූ ගිවිසුම ඉටු කිරීම දේව විශ්වාස කරන්නන්ගේ ආචාර ධර්ම අතරින් එකකි.

• يجب على المسلمين الاستعداد بكل ما يحقق الإرهاب للعدو من أصناف الأسلحة والرأي والسياسة.
•සතුරන් බිය ගැන්වීම තහවුරු කරනු පිණිස ආයුධමය, බුද්ධිමය හා දේශපාලනමය අංශ වශයෙන් සෑම පැතිකඩයකින්ම සූදානම් වීම මුස්ලිම්වරුන් මත පැවරෙන වගකීමකි.

• جواز السلم مع العدو إذا كان فيه مصلحة للمسلمين.
•මුස්ලිම්වරුන්ට යහපත ඇති විටෙක සතුරන් සමග සමාදානයෙන් ජීවත් වීමේ අවසරය.

 
مەنالار تەرجىمىسى ئايەت: (57) سۈرە: ئەنپال
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش