قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
3 : 85

وَشَاهِدٍ وَّمَشْهُوْدٍ ۟ؕ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සාක්ෂි දරන්නාක් මෙන් සාක්ෂි දරන සෑම කෙනෙකු මත ද, තම නබිවරයාට සාක්ෂි දරන සමූහය මෙන් සාක්ෂි දරනු ලබන සෑම කෙනෙකු මතම දිවුරා ඇත. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත. info

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි. info

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ. info