قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى

external-link copy
19 : 96

كَلَّا ؕ— لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۟

අහෝ නබිවරය! මෙම අපරාධකාරයා ඔබට යම් නපුරක් කරතැයි ඔබ සැක කරන්නාක් මෙන් එම කරුණ නොමැත. එබැවින් ඔහු(අපරාධකරු) අණ කරන කිසිවකට ඔබ අවනත නොවනු. අල්ලාහ්ට ඔබ සුජූද් කරනු. ඔහුට අවනත වෙමින් ඔහු වෙත සමීප වනු. සැබැවින්ම එය ඔහු වෙතට සමීප කරවනු ඇත. info
التفاسير: |
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය. info

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි. info