Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (19) ምዕራፍ: ዩኑስ
وَمَا كَانَ النَّاسُ اِلَّاۤ اُمَّةً وَّاحِدَةً فَاخْتَلَفُوْا ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ فِیْمَا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
මිනිසා ඒකීය දෙවියන් විශ්වාස කරන එකම සමූහයක් මිස නැත. නමුත් ඔවුහු භේදබින්න වූහ. එහෙයින් ඔවුන් අතර දෙවියන් විශ්වාස කරන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද වෙති. ගත වූ දෑ අල්ලාහ්ගේ තීන්දුවක් නොවී නම් ඔවුන් මෙලොවෙහි භේද ඇති කර ගත් දෑහි ඔවුන් අතර ඔහු තීන්දු පිරි නොනමා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර තීන්දු පිරිනමන්නට තිබුණි. ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද ඒ සම්බන්ධයෙන් මෙලොවෙහි ඔවුන් අතර වූ තීන්දුවක් වෙනුවෙන් එය නොවී නම් යහමඟ සිටින්නා මුළාවෙහි සිටින්නාගෙන් පැහැදිලි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم الافتراء على الله والكذب عليه وتحريف كلامه كما فعل اليهود بالتوراة.
•යුදෙව්වන් තව්රාත් සමග කටයුතු කළ පරිදි අල්ලාහ් මත බොරු ගොතා ඔහුගේ වදන් විකෘති කිරීමේ බරපතලකම.

• النفع والضر بيد الله عز وجل وحده دون ما سواه.
•යහපත හා අයහපත ඇත්තේ ඒකීය වූ අල්ලාහ්ගේ අතෙහි මිස වෙනකෙකු අතෙහි නොවේ.

• بطلان قول المشركين بأن آلهتهم تشفع لهم عند الله.
සැබැවින්ම තමන්ගේ දෙවිවරුන් අල්ලාහ් අබියස තමන් වෙනුවෙන් මැදිහත් වී පෙනී සිටිනු ඇතැයි යන දෙවියන් ආදේශ කරන්නන්ගේ ප්රකාශයේ ව්යාජත්වය.

• اتباع الهوى والاختلاف على الدين هو سبب الفرقة.
•ආශාවන් අනුගමනය කිරීම හා දහමෙහි මතභේද ඇති කර ගැනීම බෙඳුම්වාදයට හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (19) ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት