Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ዩኑስ
اَلَاۤ اِنَّ لِلّٰهِ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ ؕ— وَمَا یَتَّبِعُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ شُرَكَآءَ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
අහස්හි ආධිපත්යය හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔහු සම කරන්නන්හට වැඳුම් පිඳුම් කරන ආදේශකයින් පිළිපදිනුයේ කවර කරුණක් ද? ඔවුන් යථාර්ථයෙන්ම සැකය මිස අනුගමනය නොකරති. ඔවුන් අල්ලාහ් වෙත හවුල්කරුවන් සම්බන්ධ කරමින් බොරු පවසනවාක් මිස නැත. ඔවුන් කරන ප්රකශයෙන් අල්ලාහ් අති උත්තරීතරය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ولاية الله تكون لمن آمن به، وامتثل أوامره، واجتنب نواهيه، واتبع رسوله صلى الله عليه وسلم، وأولياء الله هم الآمنون يوم القيامة، ولهم البشرى في الدنيا إما بالرؤيا الصالحة أو عند الموت.
•අල්ලාහ්ගේ භාරකාරත්වය පිහිටනුයේ ඔහු ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුගේ දූත සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ව අනුගමනය කළවුන් හටය. අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතයෝ වෙති. ඔවුනට මෙලොවෙහි දැහැමි හීන දැකීමෙන් හෝ මරණ අවස්ථාවේ හෝ සුබාසිරි හිමිවනු ඇත.

• العزة لله جميعًا وحده ؛ فهو مالك الملك، وما عُبِد من دون الله لا حقيقة له.
•සියලු ගෞරවයන් අල්ලාහ්ට පමණක් සතුය. ඔහු සර්වරාජ්යයේ රජුය. අල්ලාහ් නොවන නැමදුම් ලබන වෙනත් දෑ වනාහි ඒවාට කිසිදු යථාර්ථයක් නැත.

• الحث على التفكر في خلق الله؛ لأن ذلك يقود إلى الإيمان به وتوحيده.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ කල්පනා කර බැලීම සඳහා දිරි ගැන්වීම. එයට හේතුව සැබැවින්ම එය ඔහු ව විශ්වාස කිරීම වෙත හා අල්ලාහ්ව ඒකීයකරණය කිරීම වෙත ඔහු ව මෙහෙයවනු ඇත.

• حرمة الكذب على الله عز وجل، وأن صاحبه لن يفلح، ومن أعظم الكذب نسبة الولد له سبحانه.
•කීර්තිමත් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පැවසීමේ තහනම. සැබැවින්ම ඊට අදාළ පුද්ගලයා කිසිවිටෙක ජය නොලබනු ඇත. බොරු කිරීමෙහි අති භයානක වනුයේ, පිවිතුරු අල්ලාහ්ට දරුවකු සිටින බව ඈඳා පැවසීමය.

 
የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት