የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (81) ምዕራፍ: ሱረቱ ዩኑስ
فَلَمَّاۤ اَلْقَوْا قَالَ مُوْسٰی مَا جِئْتُمْ بِهِ ۙ— السِّحْرُ ؕ— اِنَّ اللّٰهَ سَیُبْطِلُهٗ ؕ— اِنَّ اللّٰهَ لَا یُصْلِحُ عَمَلَ الْمُفْسِدِیْنَ ۟
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الثقة بالله وبنصره والتوكل عليه ينبغي أن تكون من صفات المؤمن القوي.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ උපකාරය පිළිබඳ පවතින ස්ථීර විශ්වාසයත් ඔහු කෙරෙහි සියල්ල පැවරීමත් බලවත් මුඃමින්වරයකුගේ ගුණාංග අතර පැවතීම අවශ්ය වන්නේය.

• بيان أهمية الدعاء، وأنه من صفات المتوكلين.
•ප්රාර්ථනාවේ වැදගත්කම හා සැබැවින්ම එය අල්ලාහ් වෙත භාරකරන්නාගේ ගුණාංග අතරින් වන බව විස්තර කිරීම.

• تأكيد أهمية الصلاة ووجوب إقامتها في كل الرسالات السماوية وفي كل الأحوال.
•සලාතයේ වැදගත්කම තහවුරු කිරීම හා එය සියලු දිව්ය පණිවිඩ තුළ හා සියලු තත්ත්වයන් තුළ ඉටු කිරීමේ අනිවාර්යයභාවය.

• مشروعية الدعاء على الظالم.
•අපරාධකරුවන්ට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරනු ලැබූවකි.

 
የይዘት ትርጉም አንቀጽ: (81) ምዕራፍ: ሱረቱ ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት