Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (94) ምዕራፍ: ዩኑስ
فَاِنْ كُنْتَ فِیْ شَكٍّ مِّمَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ فَسْـَٔلِ الَّذِیْنَ یَقْرَءُوْنَ الْكِتٰبَ مِنْ قَبْلِكَ ۚ— لَقَدْ جَآءَكَ الْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟ۙ
අහෝ දූතය! නුඹ වෙත අප පහළ කළ අල් කුර්ආනයේ කිසියම් සැකයක හෝ කුතුහලයක හෝ නුඹ පසුවන්නෙහි නම් තව්රාතය කියවන යුදෙව්වන් අතර හා ඉන්ජීලය කියවන කිතුනුවන් අතර සිටින දේව විශ්වාසීන්ගෙන් විමසා බලනු. සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සැබෑවක් බවට ඔවුන්ගේ පුස්තකයෙහි විස්තර කර තිබීම ඔවුන් දැක ඇති බැවින් ඔවුහු නුඹට ඒ ගැන තොරතුරු දන්වා සිටිනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති වෙතින් කිසිදු සැකයක් නැති සත්යය නුඹ වෙත පැමිණ ඇත. එහෙයින් නුඹ සැක කරන්නන් අතරට පත් නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම.

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි.

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය.

 
የይዘት ትርጉም አንቀጽ: (94) ምዕራፍ: ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት