የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (99) ምዕራፍ: ሱረቱ ዩኑስ
وَلَوْ شَآءَ رَبُّكَ لَاٰمَنَ مَنْ فِی الْاَرْضِ كُلُّهُمْ جَمِیْعًا ؕ— اَفَاَنْتَ تُكْرِهُ النَّاسَ حَتّٰی یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟
අහෝ දුතය! මිහිතලයේ වෙසෙන සියල්ලන් විශ්වාස කළ යුතු යැයි නුඹේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් සියලු දෙනා විශ්වාස කරන්නට තිබුණි. නමුත් යම් කිසි ප්රඥාවක් මත ඒ සඳහා ඔහු අභිමත වූයේ නැත. එහෙයින් ඔහු අභිමත කරන්නන් ඔහුගේ යුක්ති ධර්මය අනුව නොමඟ යන්නට ඉඩ හරින්නේය. ජනයාට බලකරමින් ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන් බවට පත් කිරීමට නුඹට හැකියාවක් නැත. ඔවුනට දේව විශ්වාසය ආශිර්වාද කිරීමේ වගකීම අල්ලාහ් සතු කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الإيمان هو السبب في رفعة صاحبه إلى الدرجات العلى والتمتع في الحياة الدنيا.
•දේව විශ්වාසය, අදාළ පුද්ගලයා උසස් තරාතිරම් වෙත උසස් කරවීමේ සාධකයක් මෙන්ම මෙලොව ජීවිතයේ සතුට ගෙන දෙන්නකි.

• ليس في مقدور أحد حمل أحد على الإيمان؛ لأن هذا عائد لمشيئة الله وحده.
•දේව විශ්වාසය මත කිසිවෙක් පිහිටවීමට කිසිවකුට හැකියාවක් නැත. ඊට හේතුව එය යොමු වනුයේ අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණය.

• لا تنفع الآيات والنذر من أصر على الكفر وداوم عليه.
•දේව ප්රතික්ෂේපය මත පිහිටා, එහි දිගටම සිටින පුද්ගලයාට සාක්ෂි හා සාධක ඉදිරිපත් කිරීමෙන් හෝ අවවාද කිරීමෙන් ඵලක් වන්නේ නැත.

• وجوب الاستقامة على الدين الحق، والبعد كل البعد عن الشرك والأديان الباطلة.
•සත්ය දහම මත ස්ථාවර ව සිටීමේ හා දේව ආදේශය, හා ව්යාජ ඇදහිළිවලින් ඈත් ව සිටීමේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (99) ምዕራፍ: ሱረቱ ዩኑስ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት