Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (20) ምዕራፍ: ሁድ
اُولٰٓىِٕكَ لَمْ یَكُوْنُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ وَمَا كَانَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ اَوْلِیَآءَ ۘ— یُضٰعَفُ لَهُمُ الْعَذَابُ ؕ— مَا كَانُوْا یَسْتَطِیْعُوْنَ السَّمْعَ وَمَا كَانُوْا یُبْصِرُوْنَ ۟
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි, මිහිතලයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන්හට පහළ වූ විට ඉන් පැන යන්නට ශක්තිය නොදැරුවෝය. අල්ලාහ්ගෙන් තොර ව ඔහුගේ දඬුවම වළක්වන උදවු කරුවන් හෝ මිත්ර පාක්ෂිකයින් හෝ ඔවුනට නැත. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් ද හැරී සෙස්සන් එයින් හරවා යැවූ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ දඬුවම තවත් වැඩි වනු ඇත. ඔවුන් දැඩි සේ සත්යයට පිටු පෑ හේතුවෙන් සත්යය හා මඟපෙන්වීම එය පිළිගන්නා පරිදි එයට සවන් දෙන්නට ඔවුහු සමත් නොවූහ. එමෙන්ම ඔවුනට සෙත සලසන, විශ්වයේ පවතින අල්ලාහ්ගේ සංඥාවන් දෑසින් දැක වටහා ගන්නට ද සමත් නොවූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الكافر لا ينتفع بسمعه وبصره انتفاعًا يقود للإيمان، فهما كالمُنْتَفِيَين عنه بخلاف المؤمن.
•ප්රතික්ෂේප කරන්නා ඇසීමෙන් හා බැලීමෙන් දේව විශ්වාසය වෙත මෙහෙය වනු ලබන්නට, එය ඔහුට ප්රයෝජන වන්නේ නැත. දේව විශ්වාසියා මෙන් නොව ඒ දෙකම ප්රතික්ෂේප කරන්නන් හට තහනම් කළා මෙන් පවතී.

• سُنَّة الله في أتباع الرسل أنهم الفقراء والضعفاء لخلوِّهم من الكِبْر، وخُصُومهم الأشراف والرؤساء.
•දහම් දූතවරුන් අනුගමනය කළවුන් අතර දිළිඳුන් හා දුර්වලයින් සිටීම අල්ලාහ්ගේ න්යායකි. එය ඔවුන් උඬගු කමින් දුරස් ව සිටින බැවින් හා ප්රභූවරුන් හා ප්රධානීන් ඔවුන් සමග වාද කර සිටි බැවිනි.

• تكبُّر الأشراف والرؤساء واحتقارهم لمن دونهم في غالب الأحيان.
•ප්රභූවරුන් හා ප්රධානීන් ගේ උද්ච්ඡකම හා බොහෝ විට තමන්ට වඩා පහත් අය දෙස අවතක්සේරුවෙන් බැලීම.

 
የይዘት ትርጉም አንቀጽ: (20) ምዕራፍ: ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት