የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ ሁድ
وَیٰقَوْمِ لَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مَالًا ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ وَمَاۤ اَنَا بِطَارِدِ الَّذِیْنَ اٰمَنُوْا ؕ— اِنَّهُمْ مُّلٰقُوْا رَبِّهِمْ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
මාගේ ජනයිනි, දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා මුදලක් මම නොපතමි. මාගේ තිළිණය අල්ලාහ් මත මිස නැත. නෙරපා හරින මෙන් මගෙන් නුඹලා ඉල්ලා සිටින දේව විශ්වාසී දිළිඳුන්ගේ සභාවෙන් මා දුරස් වන්නෙක් නොවෙමි. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති ව හමුවන්නන් වෙති. ඔවුන්ගේ විශ්වාසය සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමන්නාය. නමුත් දේව විශ්වාසීන් අතර සිටි දුර්වලයින් නුඹලා නෙරපා හරින අවස්ථාවේ, මා නුඹලාව දකිනුයේ මෙම ඇරයුම සැබෑ ලෙසින් වටහා නොගත් පිරිසක් ලෙසිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عفة الداعية إلى الله وأنه يرجو منه الثواب وحده.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නෙකු සතු නිර්මලභාවය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් පමණක් තිළිණ බලාපොරොත්තු වෙයි.

• حرمة طرد فقراء المؤمنين، ووجوب إكرامهم واحترامهم.
•දේව විශ්වාසී දිළිඳුන් නෙරපා හැරීමේ තහනම, ඔවුනට ගරු කිරීමේ හා ඔවුන් ගෞරවයට පත් කිරීමේ අනිවාර්යයභාවය.

• استئثار الله تعالى وحده بعلم الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූවකි.

• مشروعية جدال الكفار ومناظرتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාදය හා ඔවුන්ගේ දැක්ම ආගමානුගත කර ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት