Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: ሁድ
وَقِیْلَ یٰۤاَرْضُ ابْلَعِیْ مَآءَكِ وَیٰسَمَآءُ اَقْلِعِیْ وَغِیْضَ الْمَآءُ وَقُضِیَ الْاَمْرُ وَاسْتَوَتْ عَلَی الْجُوْدِیِّ وَقِیْلَ بُعْدًا لِّلْقَوْمِ الظّٰلِمِیْنَ ۟
ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان عادة المشركين في الاستهزاء والسخرية بالأنبياء وأتباعهم.
•දෙවියන්ට ආදේශ තබන්නන් තම නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමේ ඔවුන්ගේ පහත් සිරිත විස්තර කිරීම.

• بيان سُنَّة الله في الناس وهي أن أكثرهم لا يؤمنون.
•සැබැවින්ම ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති යන අල්ලාහ්ගේ න්යාය පැහැදිලි කිරීම.

• لا ملجأ من الله إلا إليه، ولا عاصم من أمره إلا هو سبحانه.
•රැකවරණය ලබන්නට අල්ලාහ් වෙත යොමුවීමෙන් මිස වෙනත් සුරක්ෂිත ස්ථානයක් නැත. ඔහුගේ නියෝගයෙන් ආරක්ෂාව ලබන්නට ඔහු හැර වෙනත් ආරක්ෂිතයෙකු ද නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት