የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: ሱረቱ ሁድ
وَلَمَّا جَآءَ اَمْرُنَا نَجَّیْنَا هُوْدًا وَّالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا ۚ— وَنَجَّیْنٰهُمْ مِّنْ عَذَابٍ غَلِیْظٍ ۟
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියෝගය පැමිණි කල්හි හූද් හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණාවෙන් අපි මුදවා ගත්තෙමු. එම කරුණාව ඔවුනට අත් විය. එමෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ ඔහුගේ ජනයාට අපි දඬුවම් කළ අති බිහිසුණු දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من وسائل المشركين في التنفير من الرسل الاتهام بخفة العقل والجنون.
•දහම් දූතවරුන්හට චෝදනා නැගීමේ දී දෙවියන්ට ආදේශ තබන්නන් මාධ්යයක් ලෙස ගෙන ඇත්තේ බුද්ධි හීන හා උන්මත්තභාවයෙන් පෙළෙන්නන් ලෙස ඔවුනට චෝදනා නැගීමය.

• ضعف المشركين في كيدهم وعدائهم، فهم خاضعون لله مقهورون تحت أمره وسلطانه.
•දෙවියන්ට අදේශ තබන්නන්ගේ කුමන්ත්රණවල හා ඔවුන්ගේ සතුරුකම්හි බෙලහීනතාවය. ඔවුහු අල්ලාහ්ට යටහත් පහත් වන අතර ඔහුගේ අණ හා අධිකාරය යටතේ පසුවෙති.

• أدلة الربوبية من الخلق والإنشاء مقتضية لتوحيد الألوهية وترك ما سوى الله.
•මැවීම් හා නිර්මාණ අතර පවතින පරිපාලන බලයේ සාධක අල්ලාහ්ගේ දේවත්වය ඒකීය කරණය කිරීමටත් අල්ලාහ් හැර වෙනත් දෑ අතහැර දැමීමටත් බල කෙරෙනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: ሱረቱ ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት