Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ሁድ
فَلَمَّا جَآءَ اَمْرُنَا نَجَّیْنَا صٰلِحًا وَّالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْیِ یَوْمِىِٕذٍ ؕ— اِنَّ رَبَّكَ هُوَ الْقَوِیُّ الْعَزِیْزُ ۟
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියමය පැමිණි කල්හි, අපගෙන් වූ දයාවෙන් සාලිහ් හා ඔහු සමග වූ දේව විශ්වාස කළ ජනයා මුදවා ගත්තෙමු. එදින අවමානයෙන් හා පහත්භාවයෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි කිසිවෙකු විසින් ඔහු පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. එහෙයින් බොරුකාර සමූහයන් ඔහු විනාශ කර දැමීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
•සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ අති මහත් සංඥා ව, දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස නොකරන පරිදි ඔවුන් තුළ පැවති උඬඟුකම හා මුරණ්ඩුකම.

• استحباب تبشير المؤمن بما هو خير له.
•දෙවියන් විශ්වාස කරන්නාට යහපතක් ඇති දෑ ගැන ශුභාරංචි දන්වා සිටීම සතුටු දායකය.

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
•වෙනත් කෙනෙකු වෙත ප්රවේශ වන තැනැත්තා සලාම් පැවසීම ආගමානුගත කර ඇත. එමෙන්ම එයට පිළිතුරු දීම අනිවාර්යය කර ඇත.

• وجوب إكرام الضيف.
•ආගන්තුක සත්කාර කිරීමේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (66) ምዕራፍ: ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት