የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (86) ምዕራፍ: ሱረቱ ሁድ
بَقِیَّتُ اللّٰهِ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۚ۬— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِحَفِیْظٍ ۟
"මිනිසුන්ගේ අයිතිය සාධාරනණීය ලෙස ඉටු කළ පසු ව අනුමත දැයින් නුඹලාට ඉතිරි වන අල්ලාහ්ගේ ශේෂය වංචාවෙන් හා මහපොළොවේ ප්රචණ්ඩකාරී ව ක්රියා කරමින් ලබන අමතර දෑට වඩා අධික ප්රයෝජනවත් හා සමෘද්ධිමත් වන්නේය. නුඹලා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නන් නම් එම ශේෂය පිළිගනු. නුඹලාගේ ක්රියාවන් සටහන් කරන, ඒ ගැන විභාග කරන අධීක්ෂකයෙකු ලෙස මා නැත. සැබැවින්ම එය අධීක්ෂණය කරන්නා රහස් හා රහස් සාකච්ඡා පිළිබඳ දන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من سنن الله إهلاك الظالمين بأشد العقوبات وأفظعها.
•අපාරාධකරුවන් දරුණු හා බිහිසුණු දඬුවම්වලින් විනාශ කරලීම අල්ලාහ්ගේ න්යායයකි.

• حرمة نقص الكيل والوزن وبخس الناس حقوقهم.
•කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කිරීමේ හා ජනයාගේ උරුමයන්හි අලාභහානි සිදු කිරීමේ තහනම.

• وجوب الرضا بالحلال وإن قل.
•අනුමත දෑ අල්ප වුවද ඒ ගැන තෘප්තිමත් වීමේ අනිවාර්යභාවය.

• فضل الأمر بالمعروف والنهي عن المنكر، ووجوب العمل بما يأمر الله به، والانتهاء عما ينهى عنه.
•යහපත විධානය කිරීමේ හා අයහපතින් වැළැක්වීමේ මහිමය, අල්ලාහ් නියෝග කළ පරිදි කටයුතු කිරීමේ හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමේ අනිවාර්යයභාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (86) ምዕራፍ: ሱረቱ ሁድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት