Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: ዩሱፍ
وَمَاۤ اَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِیْنَ ۟
අහෝ දූතය! ජනයා විශ්වාසීන් බවට පත් කිරීම සඳහා ඔබ කොතරම් වෙහෙසක් දැරුව ද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවෙති. එහෙයින් ඔවුන් ගැන කණගාටු නොවන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بر الوالدين وتبجيلهما وتكريمهما واجب، ومن ذلك المسارعة بالبشارة لهما فيما يدخل السرور عليهما.
•දෙමාපියන්ට උවටැන් කිරීම ඔවුන් දෙපළට ගරු කිරීම හා ඔවුන් දෙපළට උපකාර කිරීම අනිවාර්ය වේ. ඔවුන් දෙදෙනාට සතුට ගෙන දෙන පරිදි ශුභාරංචි එක් කිරීම එම වෑයම් අතරින් එකකි.

• التحذير من نزغ الشيطان، ومن الذي يسعى بالوقيعة بين الأحباب؛ ليفرق بينهم.
•ෂෙයිතාන්ගේ විකාර අර්බුධයන්ගෙන් ප්රවේශම් වීම හා සෙනෙහෙවතුන් අතර වෙන් කිරීම සඳහා ඔවුන් අතර විවිධ සිදුවීම් ඇති කරන්නන්ගෙන් ප්රවේශම් වීම.

• مهما ارتفع العبد في دينه أو دنياه فإنَّ ذلك كله مرجعه إلى تفضّل الله تعالى وإنعامه عليه.
•ගැත්තකු ඔහුගේ දහම් කටයුතුවලදී මෙන්ම ලෞකික කටයුතුවලදී කොතරම් උසස් වුව ද ඒ සියල්ලෙහි ප්රභවය උත්තරීතර අල්ලාහ්ගේ භාග්යය හා ඔහු එම ගැත්තා වෙත පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාදය වෙත යොමු වේ.

• سؤال الله حسن الخاتمة والسلامة والفوز يوم القيامة والالتحاق برفقة الصالحين في الجنان.
•යහපත් අවසානයක් උදා කර දෙන මෙන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය ලබා දෙන මෙන් ද උසස් ස්වර්ගයේ සමීප දැහැමියන් සමග සේන්දු කරවන මෙන් ද අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම.

• من فضل الله تعالى أنه يُطْلع أنبياءه على بعض من أمور الغيب لغايات وحكم.
•යම් කිසි ප්රඥාවක් හා ඉලක්කයක් සඳහා ගුප්ත කරුණු අතරින් කරුණු කිහිපයක් ඔහුගේ නබිවරුන්ට දැක ගන්නට සැළැස්වීම අල්ලාහ්ගේ භාග්යයෙන් එකකි.

 
የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: ዩሱፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት