Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ዩሱፍ
وَقَالَ لِفِتْیٰنِهِ اجْعَلُوْا بِضَاعَتَهُمْ فِیْ رِحَالِهِمْ لَعَلَّهُمْ یَعْرِفُوْنَهَاۤ اِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمْ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعداء المؤمن: نفسه التي بين جنبيه؛ لذا وجب عليه مراقبتها وتقويم اعوجاجها.
•දේව විශ්වාසියාගේ සතුරන් අතර තමන් දෙපස ඇති ඔහුගේ ආත්මය ද එකකි. එහෙයින් ඒ ගැන අධීක්ෂණයෙන් පසුවීමත් එහි ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමත් අනිවාර්යය වේ.

• اشتراط العلم والأمانة فيمن يتولى منصبًا يصلح به أمر العامة.
•යම් පදවියක් දරන කෙනෙකු තුළ ඒ ගැන දැනුම හා විශ්වසනීය භාවය කොන්දේසියක් ලෙස පිහිටීම මහජන කටයුතු නිවැරදි කරනු ඇත.

• بيان أن ما في الآخرة من فضل الله، إنما هو خير وأبقى وأفضل لأهل الإيمان.
•සැබැවින්ම මතුලොවෙහි ඇති දෑ අල්ලාහ්ගෙන් වූ භාග්යයක් වන බවත්, සැබැවින්ම එය දේව විශ්වාසී ජනයාට වඩාත් යහපත්, වඩාත් උතුම් හා පැවැත්මක් ඇති බවත් විස්තර කිරීම.

• جواز طلب الرجل المنصب ومدحه لنفسه إن دعت الحاجة، وكان مريدًا للخير والصلاح.
•අවශ්යතාවක් ඇති වූ විටෙක ඒ සඳහා සුදුසුකම් ලාබියා එය පැතීමත් තමන් ගැන මෙනෙහි කිරීමත් අනුමත කාර්යයකි. ඔහු යහපත හා විධිමත් බව අපේක්ෂා කරන්නෙකු විය.

 
የይዘት ትርጉም አንቀጽ: (62) ምዕራፍ: ዩሱፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት