የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (40) ምዕራፍ: ሱረቱ አር-ረዕድ
وَاِنْ مَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ وَعَلَیْنَا الْحِسَابُ ۟
අහෝ නබිවරය, නුඹේ මරණයට පෙර ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ඇතැම් දඬුවම් අපි නුඹට පෙන්වා දෙන්නෙමු. එය ඇත්තේ අප වෙතය. එසේ නැතහොත් නුඹට එය පෙන්වීමට පෙර අපි නුඹ ව මරණයට පත් කරන්නෙමු. අපි නුඹට කවර දෙයක් දන්වන මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස වෙනත් කරුණක් ඔබට නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම හෝ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හෝ නුඹ සතු කාර්යයක් නොවන්නේය. එය අප මත ඇත්තකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الترغيب في الجنة ببيان صفتها، من جريان الأنهار وديمومة الرزق والظل.
•ස්වර්ගයේ ගලන ගංගාවන් පිළිබඳවත් පෝෂණයේ හා හෙවණෙහි සදාතනිකභාවය පිළිබඳවත් විස්තර කරමින් ස්වර්ගය ගැන කැමැත්ත ඇති කිරීම.

• خطورة اتباع الهوى بعد ورود العلم وأنه من أسباب عذاب الله.
•දැනුම ලැබුවායින් පසු ආශාවන් පිළිපැදීමේ බරපතලකම. සැබැවින්ම එය අල්ලාහ්ගේ දඬුවමට හේතුවක් වනු ඇත.

• بيان أن الرسل بشر، لهم أزواج وذريات، وأن نبينا صلى الله عليه وسلم ليس بدعًا بينهم، فقد كان مماثلًا لهم في ذلك.
•සැබැවින්ම දහම් දූතයින් මිනිසුන් යන වගත් ඔවුන් සතුව බිරියන් හා පරම්පරාවන් සිටි බවත් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් අතර නවතම කෙනෙකු නොවන බවත් එහි දී එතුමාණන් ඔවුනට උදාහරණ පුරුෂයකු වූ බවත් පැහැදිලි කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (40) ምዕራፍ: ሱረቱ አር-ረዕድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት