የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
4 : 14

وَمَاۤ اَرْسَلْنَا مِنْ رَّسُوْلٍ اِلَّا بِلِسَانِ قَوْمِهٖ لِیُبَیِّنَ لَهُمْ ؕ— فَیُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

අල්ලාහ් වෙතින් දහම් දූතයකු ගෙන ආ දෑ ඔහුගේ ම සමාජයට පහසුවෙන් වටහා ගත හැකි වනු පිණිස ඔහුගේම ප්රජාවේ භාෂාවෙන් කතා කරන්නෙකු ලෙස මිස කිසිදු දහම් දූතයෙකු ඔවුන් අතරට අපි නොඑව්වෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔවුනට බල කිරීම සඳහා අපි ඔහු නොඑව්වෙමු. අල්ලාහ්ගේ යුක්ති ධර්මය මත ඔහු අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් යහමග වෙත ආශිර්වාද කරයි. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැළසුමෙහි මහා ප්රඥාවන්තය. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• أن المقصد من إنزال القرآن هو الهداية بإخراج الناس من ظلمات الباطل إلى نور الحق.
•අල් කුර්ආනය පහළ කිරීමේ අරමුණ ව්යාජ අන්ධකාරයේ සිට සත්ය අලෝකය වෙත මිනිසුන් බැහැර කරමින් ඔවුන් යහමග යොමු කිරීමය. info

• إرسال الرسل يكون بلسان أقوامهم ولغتهم؛ لأنه أبلغ في الفهم عنهم، فيكون أدعى للقبول والامتثال.
•දහම් දූතවරුන් ඔවුන්ගේ ම භාෂාවෙන් හා ඔවුන්ගේ ම ප්රජා භාෂාවෙන් එවීම. එය ඔවුනට ගැඹුරින් වටහා ගෙන පිළිගැනීමටත් පිළිපැදීමටත් ඉල්ලා සිටියි. info

• وظيفة الرسل تتلخص في إرشاد الناس وقيادتهم للخروج من الظلمات إلى النور.
•දහම් දූතවරුන්ගේ රාජකාරිය වනුයේ මිනිසුන්හට මග පෙන්වීමේදී හා අන්ධකාරයෙන් ආලෝකය වෙත ඔවුන් බැහැර කිරීමට නායකත්ව දීමෙහි අවංකව කටයුතු කිරීමයි. info