Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አል ሒጅር
رُبَمَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا لَوْ كَانُوْا مُسْلِمِیْنَ ۟
දෙවියන් ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, ඔවුනට මෙම කරුණු පැහැදිලි වන අවස්ථාවේ හා ඔවුන් මෙලොවෙහි දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි දෑ නිෂ්ඵල බව ඔවුනට හෙළි වන අවස්ථාවේ ඔවුන් (දේව විශාවස කළ)මුස්ලිම්වරුන් වශයෙන් සිටියා නම් මැනව යැයි ආශා කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• القرآن الكريم جامع بين صفة الكمال في كل شيء، والوضوح والبيان.
•ශුද්ධ වූ අල් කුර්ආනය සෑම දෙයකම පරිපුර්ණ විස්තර පැහැදිලි කිරීම් හා විග්රහයන් එකට ගොනු ව ඇති ග්රන්ථයකි.

• يهتم الكفار عادة بالماديات، فتراهم مُنْغَمِسين في الشهوات والأهواء، مغترين بالأماني الزائفة، منشغلين بالدنيا عن الآخرة.
•දෙවියන්ට ආදේශ කරන්නන් පොදුවේ භෞතික කටයුතුවලට වැදගත්කමක් දෙති. ඔවුන් ආශාවන් හා තෘෂ්ණාවල ගිලී, බොරු අභිලාෂයන්ගෙන් රැවටී, මතුලොවට වඩා මෙලොවට වැඩි උනන්දුවක් දැක්වීම ඔබට පෙනෙනු ඇත.

• هلاك الأمم مُقَدَّر بتاريخ معين، ومقرر في أجل محدد، لا تأخير فيه ولا تقديم، وإن الله لا يَعْجَلُ لعجلة أحد.
•සමූහයන්ගේ විනාශය නියම කරන ලද දිනයක සිදු කරනු ලබන්නකි. කිසිදු ප්රමාදයකින් හෝ ඉක්මන් කිරීමකින් තොරව නියමිත කාලය තුළ එය ක්රියාත්මක වේ. කිසිවෙකුගේ ඉක්මන්කම නිසා අල්ලාහ් එය ඉක්මන් නොකරනු ඇත.

• تكفل الله تعالى بحفظ القرآن الكريم من التغيير والتبديل، والزيادة والنقص، إلى يوم القيامة.
•වෙනස් වීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ යමක් අමතර ව එකතු කිරීමකින් හෝ ඉන් යමක් අඩු කිරීමකින් අල් කුර්ආනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාර ගෙන ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አል ሒጅር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት