Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አን-ነሕል
وَعَلَی الَّذِیْنَ هَادُوْا حَرَّمْنَا مَا قَصَصْنَا عَلَیْكَ مِنْ قَبْلُ ۚ— وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
(සූරා අල් අන්ආම්හි 146 වැනි පාඨයේ සඳහන් පරිදි) අපි නුඹට දන්වා සිටි දෑ යුදෙව්වන්හට විශේෂෙයන් තහනම් කළෙමු. එය තහනම් කිරීමෙන් අපි ඔවුනට අසාධාරණයක් නොකළෙමු. නමුත් ඔවුන් දඬුවමට හේතු වන වැරදි සිදු කළ විට ඔවුන් ඔවුනටම අරපාධ කර ගත්තෝය. එවිට ඔවුන්ගේ ප්රචණ්ඩත්වය හේතුවෙන් ඔවුනට ප්රතිවිපාක පිරිනැමුවෙමු. ඔවුනට දඬුවමක් වශයෙන් ඒවා ඔවුනට තහනම් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجزاء من جنس العمل؛ فإن أهل القرية لما بطروا النعمة بُدِّلوا بنقيضها، وهو مَحْقُها وسَلْبُها ووقعوا في شدة الجوع بعد الشبع، وفي الخوف والهلع بعد الأمن والاطمئنان، وفي قلة موارد العيش بعد الكفاية.
•ප්රතිඵල හිමි වනුයේ එම වර්ගයේම ක්රියාවකිනි. සැබැවින්ම ගම්වාසීන් ආශිර්වාද අතහැර දමා ඒවාට ප්රතිවිරුද්ධව වෙනස් කළ විට, එය අයුක්ති සහගත මෙන්ම කොල්ලකෑමක් විය. කුස පිරුණු පසු දැඩි සාගින්නෙහි ද, තැන්පත්භාවය හා ආරක්ෂාවෙන් පසු බිය හා කුතුහලයෙහි ද, ජීවන සම්පත් ප්රමාණවත් තරමට ලැබූ පසු ඒවා හිඟවීමෙහි ඔවුහු වැටුණහ.

• وجوب الإيمان بالله وبالرسل، وعبادة الله وحده، وشكره على نعمه وآلائه الكثيرة، وأن العذاب الإلهي لاحقٌ بكل من كفر بالله وعصاه، وجحد نعمة الله عليه.
•අල්ලාහ් හා දූතයාණන් විශ්වාස කිරීම, අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම, අල්ලාහ්ගේ ආශිර්වාද හා දායාද බොහෝමයක් සඳහා කෘතඥවීම යනාදියෙහි අනිවාර්යභාවය. අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපා ඔහු පිරිනැමූ ආශිර්වාදයන්ට ගුණමකු වන සෑම කෙනෙකුටම සැබැවින්ම දේව දඬුවම සේන්දු වනු ඇත.

• الله تعالى لم يحرم علينا إلا الخبائث تفضلًا منه، وصيانة عن كل مُسْتَقْذَر.
•උත්තරීතර අල්ලාහ් අයහපත් දෑ තහනම් කර ඇත්තේ භාග්යයක් වශයෙන් හා සෑම කිලිටි දැයකින්ම ආරක්ශාවක් වශයෙන් මිස නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት