የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (124) ምዕራፍ: ሱረቱ አን-ነሕል
اِنَّمَا جُعِلَ السَّبْتُ عَلَی الَّذِیْنَ اخْتَلَفُوْا فِیْهِ ؕ— وَاِنَّ رَبَّكَ لَیَحْكُمُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اقتضت رحمة الله أن يقبل توبة عباده الذين يعملون السوء من الكفر والمعاصي، ثم يتوبون ويصلحون أعمالهم، فيغفر الله لهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, පාපකම් සිදු කිරීම වැනි නපුරු ක්රියාවන් සිදු කළ පසු ව තම ගැත්තන් ඒ සඳහා පාපක්ෂමාව ඇයැද සිට ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තේ නම් ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගැනීම සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය නියම විය. එහෙයින් අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත.

• يحسن بالمسلم أن يتخذ إبراهيم عليه السلام قدوة له.
•ඉබ්රාහීම් අලයිහිස්සලාම් තුමාව ආදර්ශයට ගනිමින් මුස්ලිම්වරයකු දැහැමි ලෙස කටයුතු කළ යුතුයි.

• على الدعاة إلى دين الله اتباع هذه الطرق الثلاث: الحكمة، والموعظة الحسنة، والمجادلة بالتي هي أحسن.
•අල්ලාහ්ගේ දහම වෙත ඇරයුම් කරන්නන් මෙම මාර්ග තුන අනුගමනය කළ යුතුය: ප්රඥාව, යහපත් උපදෙස, හා වඩාත් යහපත් දැයින් තර්ක කිරීම.

• العقاب يكون بالمِثْل دون زيادة، فالمظلوم منهي عن الزيادة في عقوبة الظالم.
•දඬුවම පිහිටිය යුත්තේ ඒ හා සමාන ප්රමාණයකිනි. ඊට වඩා වැඩි විය නොහැක. අපරාධ කරුවාට අපරාධකරනු ලැබූ තැනැත්තා විසින් දඬුවම් දීමෙහි සිදු වූ අපරාධයට වඩා වැඩියෙන් දඬුවම් දීම තහනම් කර ලැබ ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (124) ምዕራፍ: ሱረቱ አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት