Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: አን-ነሕል
وَاِذَا بُشِّرَ اَحَدُهُمْ بِالْاُ ظَلَّ وَجْهُهٗ مُسْوَدًّا وَّهُوَ كَظِیْمٌ ۟ۚ
මෙම ආදේශකයින් අතරින් කෙනෙකුට ගැහැණු දරුවකගේ උපත පිළිබඳ ආරංචිය දැන ගන්නට ලැබූ විට, ලැබුණු ආරංචිය පිළිබඳ ඔහු තුළ පවතින දැඩි පිළිකුල් භාවය නිසාවෙන් ඔහුගේ මුහුණ අඳුරු වී යයි. ඔහුගේ සිතෙහි දුක හා ශෝකය පිරී යයි. පසු ව ඔහු තමන්ට ප්රිය නැති දෑ අල්ලාහ් වෙත ආරෝපණය කරයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من جهالات المشركين: نسبة البنات إلى الله تعالى، ونسبة البنين لأنفسهم، وأَنفَتُهم من البنات، وتغيّر وجوههم حزنًا وغمَّا بالبنت، واستخفاء الواحد منهم وتغيبه عن مواجهة القوم من شدّة الحزن وسوء الخزي والعار والحياء الذي يلحقه بسبب البنت.
•ඔවුන් අල්ලාහ් වෙත ගැහැනු දරුවන් ද ඔවුන් වෙනුවෙන් පිරිමි දරුවන් ද ආරෝපණය කරති. ඔවුන් ගැහැණු දරුවන් හෙළා දකිති. ගැහැණු දරුවන් ගැන ආරංචියක් ලැබුනු වහාම ඔවුන් දුකට පත් ව ඔවුන්ගේ මුහුණු වෙනස් වෙති. ඔවුන් අතර සිටින්නන්ගෙන් එය සඟවති. ගැහැණු දරුවන් හේතුවෙන් ඔවුනට අත්වන අවමානය, අපහාසය හා ලැජ්ජාව හේතුවෙන් දැඩි සේ දුකට පත් ව ඔවුන්ගේ ජනයාට මුහුණ දීමෙන් ඔවුන් සැඟවෙති. මේ කරුණු දෙවියන්ට ආදේශ කරන්නන්ගේ අඥානකම් අතරින් වේ.

• من سنن الله إمهال الكفار وعدم معاجلتهم بالعقوبة ليترك الفرصة لهم للإيمان والتوبة.
•දේව විශ්වාසය හා පව් ක්ෂමාව වෙනුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ඉඩ දී දඬුවම ඉක්මන් නොකර, ඔවුනට කල් දීම අල්ලාහ්ගේ න්යායයකි.

• مهمة النبي صلى الله عليه وسلم الكبرى هي تبيان ما جاء في القرآن، وبيان ما اختلف فيه أهل الملل والأهواء من الدين والأحكام، فتقوم الحجة عليهم ببيانه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වැදගත් මෙන්ම අති විශාල කාර්යභාරය වනුයේ අල් කුර්ආනයේ පැමිණ ඇති දෑ පැහැදිලි කිරීමත් ආගම් ලත් ජනයා හා ආශාවන්ට වහල් වූ ජනයා ආගම හා එහි නීති රීතිවල මතභේද ඇති කර ගත් දෑ පැහැදිලි කිරීමත්, එම පැහැදිලි කිරීම මගින් ඔවුනට සාක්ෂි හා සාධක ඉදිරිපත් කිරීමත්ය.

 
የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት