የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (73) ምዕራፍ: ሱረቱ አን-ነሕል
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمٰوٰتِ وَالْاَرْضِ شَیْـًٔا وَّلَا یَسْتَطِیْعُوْنَ ۟ۚ
දෙවියන්ට ආදේශ කරන්නෝ අල්ලාහ් හැර පිළිමවලට වැඳුම් පිඳුම් කරති. අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණ සම්පතක් ඔවුන් වෙත ලබා දීමට ඒවාට නොහැක. ඒවා කිසිදු ජීවයක් හෝ දැනුමක් නැති භෞතික වස්තු වන බැවින් එහි ආධිපත්යය දැරීමට ඒවා කිසිවක් සමත් වන්නේ ද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لله تعالى الحكمة البالغة في قسمة الأرزاق بين العباد، إذ جعل منهم الغني والفقير والمتوسط؛ ليتكامل الكون، ويتعايش الناس، ويخدم بعضهم بعضًا.
•ගැත්තන් අතර පෝෂණ සම්පත් බෙදා හැරීමේ ගැඹුරු ප්රඥාව උත්තරීතර අල්ලාහ්ට පමණක් සතුය. ඔවුන් අතර පොහොසතුන් දුප්පතුන් මෙන්ම මධ්යස්ථයින් ඔහු පත් කළේය. එය ඔවුන් එකිනෙකාගේ ලෞකික අවශ්යතා ඔවුනොවුන් සපුරා ගැනීමටත් මිනිසුන් සමග ජීවත් වීමටත් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට පිහිට වෙමින් කටයුතු කිරීමටත්ය.

• دَلَّ المثلان في الآيات على ضلالة المشركين وبطلان عبادة الأصنام؛ لأن شأن الإله المعبود أن يكون مالكًا قادرًا على التصرف في الأشياء، وعلى نفع غيره ممن يعبدونه، وعلى الأمر بالخير والعدل.
•දෙවියන්ට ආදේශ තබන්නන්ගේ මුළාව හා පිළිමවලට වන්දනාමාන කිරීමේ ව්යාජත්වය පෙන්වා දෙන උදාහරණ දෙකක් මෙම පාඨවල ගෙන හැර දක්වා ඇත. සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුසු දෙවිඳුන්ගේ කාර්යය වනුයේ ඔහු සියලු කටයුතු ක්රියාත්මක කිරීමේදී බලාධිකාරී හා පාලක ලෙස සිටිමින් ඔහුට නැමදුම් කරන අන් අයට සෙත සැලසීමත්, යහපත හා සාධාරණත්වය නියෝග කර සිටීමත්ය.

• من نعمه تعالى ومن مظاهر قدرته خلق الناس من بطون أمهاتهم لا علم لهم بشيء، ثم تزويدهم بوسائل المعرفة والعلم، وهي السمع والأبصار والأفئدة، فبها يعلمون ويدركون.
•මිනිසුන් ඔවුන්ගේ මව් කුසවල්වලින් කිසිවක් නොදන්නා තත්ත්වයෙන් මවා පසු ව ඇස් කන් හා හදවත් වැනි දැනුම හා ඥානය ලැබීමේ මාධ්යයන් ඔවුනට සපයා තිබීම අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ බලය විද්යාමාන කරන සාධකයකි. එමගින් ඔහු දැන ගනිති. ග්රහණය කර ගනිති.

 
የይዘት ትርጉም አንቀጽ: (73) ምዕራፍ: ሱረቱ አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት