Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (82) ምዕራፍ: አን-ነሕል
فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ الْمُبِیْنُ ۟
දෙවියන් විශ්වාස කිරීමට හා නුඹ ගෙන ආ දෑ සත්යයක් බව විශ්වාස කිරීමට ඔවුන් විරුද්ධ වූයේ නම්, අහෝ දූතය! කවර කරුණක් වෙත මග පෙන්වන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එය පැහැදිලි දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් නුඹට නැත. ඔවුන්ව යහමග යැවීමේ බර දැරීම නුඹ වෙත පැවරී නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• دلت الآيات على جواز الانتفاع بالأصواف والأوبار والأشعار على كل حال، ومنها استخدامها في البيوت والأثاث.
සෑම තත්ත්වයකම සත්ව ලොම්, කෙස් හා රෝම භාවිතය අනුමතය යන වග මෙම පාඨ පෙන්වා දෙයි. නිවසේ භාවිතා කරන භාණ්ඩ හා උපකරණ ද ඇතුළත් වෙයි.

• كثرة النعم من الأسباب الجالبة من العباد مزيد الشكر، والثناء بها على الله تعالى.
උත්තරීතර අල්ලාහ්ට අධික ලෙස ස්තුති කිරීම හා ප්රශංසා කිරීම බහුල වශයෙන් ආශිර්වාද ලබන්නට හේතු සාධක වන්නේය.

• الشهيد الذي يشهد على كل أمة هو أزكى الشهداء وأعدلهم، وهم الرسل الذين إذا شهدوا تمّ الحكم على أقوامهم.
සෑම සමූහයක් සඳහාම සාක්ෂි දරන සාක්ෂිකරු, සාක්ෂි කරුවන් අතර වඩාත් පිවිතුරු හා වඩාත් සාධාරණනීය අයකු වනු ඇත. ඔවුන් දහම් දූතයෝ වෙති. ඔවුන් සාක්ෂි දරන විට ඔවුන්ගේ ප්රජාවන් කෙරෙහි වන තීන්දුව සම්පූර්ණ වනු ඇත.

• في قوله تعالى: ﴿وَسَرَابِيلَ تَقِيكُم بِأْسَكُمْ﴾ دليل على اتخاذ العباد عدّة الجهاد؛ ليستعينوا بها على قتال الأعداء.
"(යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඇත" යන පාඨයේ ජිහාද් සඳහා යුධ මෙවලම් සූදානම් කිරීම සඳහා වූ සාධක ඇත. සතුරන් සමග සටන් කරන විට ඒවායින් ප්රයෝජන ලැබිය හැකි වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (82) ምዕራፍ: አን-ነሕል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት